ඔන්න ඉතිං මට වෙච්ච ඇබැද්දියක් තමා මේ, ඔන්න ඉතින් මීට අවුරුද්දකට කලින් නිකම් දෙන නිසා Peo Tv එකක් ගත්ත මාත් ( අපිටත් ඉතිං නිකම් දෙනවනම් කැති පාරක් උනත් හා නෙ) SLT එකෙන් දුන්න චීනෙ හදපු ඉටිගෙඩියක් UTSTARCOM UT 304R2 කියන 4 port Router + ADSL MODEM එකක් එයාල හයිකොරල ගියා ගියාමයි කොහොමද කලේ කියල වත් මම දන්නෙ නෑ, එයාලට පිං සිද්ධ වෙන්න ගෙදර හතර අතේ වයර්, ඔන්න ඉතින් ගිය මාසෙ ලාබට ලැබුන නිසා ගත්ත මාත් D-Link DSL 2640T වෑර්ලස් Router එකක්
දැන් ඉතිං මාත් මේක එච්චර වැඩක් නෙමේ නෙ කියල ගෙනැල්ල අර UTSTARCOM එකට මේක ගහල දන්න කියන සෙල්ලම් ඔක්කොම දාල බැලුව Wi-FI ගන්න, මල ජංලාල ගොඩක් විදල කොහොම කොහොම හරි හදා ගත්ත ඉතිං, මෙන්න මේහෙමයි හදන්නෙ
මුලින්ම තනි එකකින් කොහොමද සහ ගන්නෙ,ක්රමය මේකයි හැම Router එකෙන් Router එකට UI එක තමා පොඩ්ඩක් වෙනස් වෙන්නෙ
මුලින්ම ඇඩ්මින් පැනල් එකට ලොග් වෙන්න වැඩේ මෙහෙමයි, Browser එකෙ Address Bar එකේ 192.188.1.1 කියල ටයිප් කරල එන්ටොර් කොරන්න.එතකොට Username එකකුයි password එකකුයි ඉල්ලනව, ඒකට තමන් ගෙ Router එකේ Default USN and PW එක දෙන්න වේවි. (D-Link - USN= admin, PW= admin,) කවුරු හරි ඔය දෙකම දන්නෙ නැත්නම් තමන් ගෙ Router එකේ Model එක කියල ගුගල් කරන්න.
මුලින්ම PPPoe වලට Router එක Config. කරගන්න ( ADSL VPI = 8 , VCI =35)
දැන් අපි Peo Tv හදන්න යන්නෙ
admin panel එකට ගිහිල්ලා wan setup කරන තැනට යන්න.
ඊට පස්සේ add-new කරන්න.
ඊට පස්සේ VPI = 8 , VCI =36 සහ service category එකට “UBR without PCR” යන settings දෙන්න.
ඊට පස්සේ network protocol එකටයි encapsulation mode එකටයි පිලිවෙලට Bridging හා LLC/SNAP යන settings දෙන්න.
හරි දැන් connection එක හදලා ඉවරයි (මතක ඇතුව apply කරන්න :P)
දැන් ඔන්න හරි, දැන් දන්නවනෙ ඉතිං අපේ Router එක දැන් ADSL එකයි Peo Tv එකේ 5Mbps ද කොහෙද වන connections දෙකක් පවත්වාගෙන යනව කියල? (Multiple LAN interfaces )
දැන් ඒ කියන්නෙ 4 port router එකක් නම් ADSL මොන මොන ports වලින්ද දෙන්නෙ Peo Tvමොන මොන ports වලින්ද දෙන්නෙ කියල අපිට වෙන වෙනව group හදල දාන්න පුලුවන් ( Port Mapping )
මුලින්ම virtual ports enable කර ගන්න.දැනටමත් ADSL connection එක තියෙන නිසා එක group එකක් තියෙයි. දැන් අලුත් එකක් හදන්න IPTV වලට. ඊට පස්සෙ අදාල connection එකයි ඒ එක අවශෂ port එකයි එකම group එකකට දාගන්න
දැන් වැඩේ හරි දැන් මම ඔය කිවුවෙ එයාලගෙ UTSTARCOM එක අපේ අතින් අල වුනොත් මොකෝ කොරන්නෙ කියල, නමුත් තමන්ගෙම router එකක් වුනත් ක්රමේ ඕක තමා, එක තියනවනම් ඉතින් Wireless settings වලට ගිහින් Encryption එකක් දාන්න අමතක කරන්න එපා (නැත්නම් ඉතිං ADSL වෙස්සන්තර සීන් එකක් තමයි මම වගේ එකෙක් ළග පාත ගෙදරක හිටියනම් ඉතිං දන්නවනෙ හෙ හෙ, ඔයාගෙ router එකෙ වතුර උණු කරන්නත් පුලුවන් වේවි)
හරි ඒක ඉවරයි හැබැයි මගේ අදහස නම් දැන් ඔබ ඔබේ Wireless router එකක් භාවිතා කරන්න යනවනම් ඉතිං හොදව වැඩේ තමයි ඔයාගෙ router එක UTSTARCOM එකට ප්ලග් කරන එක LAN CABLE එකකින්. මොකද Peo Tv +ADSL + Wi-Fi ඔය ඔක්කොම ආවොත් ඉතිං සමහර විට එක පමනට වඩා රත් වෙන්න පුලුවන්, (wi-fiවලින් connect කරල හොද හොද ටොරන්ට්ස් දෙක තුනක් දාන්නකො බලන්න හෙ හෙ)
ඒ නිසා හොදම දේ මම වගේ එයාලගෙ UTSTARCOM එකයි වෙනම තවත් Router එකකුයි භාවිතා කරන එක තමා මේ තියෙන්නෙ මගේ සිස්ටම්ස් එක
Fatta maxx :D
ReplyDeleteI have the same wireless router. My SLT router is not working now. Have you ever able to configure the wireless router (only) to use IP TV?
ReplyDeleteThank you very much for the article :-)
nope i ddnt try it out, bcz, its not practical and its useless. if we configed our D-Link router for both connections it will begin to malfunction very soon.
ReplyDeleteලෝඩ් එක වැඩියි, දරා ගන්න බැරි තරමට, ඔහොම භාවිතා කරන අය ඉන්නව, ගොඩක් වෙලාවට වෙනම Exhaust fan එකක් router එකටම සවි කරල භාවිතා කරන්නෙ.
better to use like this way. this way can protect ur router. ;) :)
ඔබගේ ලිපියට බොහොම ස්තුතියි !
ReplyDeleteජය වේවා !
Machan Prolin H5004N eke PeoTV hadana hati kiyala denna.
ReplyDeletePC 1n peo tv balanne kohomada??.TV card nathuwa LAN 1 haraha player ekakin (ex-VLC).
ReplyDeleteඔබගේ ලිපියට බොහොම ස්තූතියි.
ReplyDeleteකරුණාකර පහත් ගැටළු සඳහාද පිළිතුරු බලාපොරොත්තු වෙමි.
1. Peo TV ඇති නිවසක පරිගණකය Internet සඳහා සකස් කරන ආකාරය
(IP Address, DNS Server) සම්පූර්ණ විස්තරයක් දෙන්නේ නම් ඉතා අගය කරමි.
2. ZTE Router එකට Peo TV දෙන අයුරු කෙටියෙන්..
ස්තූතියි..!
thnk you very much.
ReplyDeleteHi Guys, Please let me know how can I configure the PEO TV and ADSL, wireless in the same D-Link wilreless router (D'Link wireless N series 4 port). When I cheked with SLT guys they said that we need to you the default router which is provided by the SLT and use the dlink as the switch.
ReplyDeleteIm pretty much sure we can configure the PEO TV and ADSL in the same D-Link router.
Thanks in Advance.
Thanks machan.......
ReplyDeleteසැහෙන ප්රයෝජනවත් උනා...
ReplyDeleteස්තූතියි...
me okkama hariyata kara ath mage adsl weda..peo tv weda ne..36% load wela thiyenawa athanin ahata yanne ne..plz help..me..
ReplyDeleteMachan I want to do your configuration.. Which is plug the wired ADSL router through a LAN cable to a new wireless router...
ReplyDeleteIs it enough just to do this?? (only connect LAN cable). Do I have to configure the wireless router also with special settings so that I can use internet through the wireless router??
Also do I need to get a wireless ADSL router or wireless access point for this.
Thanks! :)
මේ පොස්ට් එක්ක ගොඩක් උදුව් උන මට ස්තුති . රෞටෙර් දෙකම එකවර කොනෙක් කෙරගනේ කොහොමද කියල දෙන්ඩකෝ ?
ReplyDeleteඑක රවුටර් එකක් connect කරන්න අන්තර්ජාලයට. අනිත් Router එකෙ DHCP off කරල, අන්තර්ජාලය සම්බන්ධ කල router එකේ පොර්ට් එකක් අනිත් router එකෙ පොර්ට් එකකට සම්බන්ධ කරන්න, LAN කේබලයක් හරහා. (පරිගනකයට සම්බන්ධ කරන පොර්ට් එක)එකෙන් අපි සාමන්න්්යයෙන් සිග්නල් එලියට ගන්නවා උනාට ඕනෙ නම් රවුටරයක් ඇතුලට යවන්නත් පුලුවන්, ;)
ReplyDeleteno need just plug it , it works
ReplyDeleteI got a new adsl router TP-LINk TD-W8960N i tryed configuring the peo tv settings but i cant do it its a lot more different than the normal router that you have showed above please help
ReplyDeletesame problem im having. did you fix ur problem my friend?
Deletepeo tv connection eke quality eka wedi karaganna kramayak nedda? thiyena options nam godak hodai. quality eka thamai awula.
ReplyDelete