මල ජංජාලයයි නෙ? ගියපාර ලිපියෙන් වැඩේ කරන හැටි සහ වැඩේ දැන් පේන හැටි පිංතූරයකින් දැම්මත් ක්‍රමේ කියන්න මතක නැති වුනා, ඔන්න අද ඒක කියන්නම්, වැඩේ හරිම සරලයි
මුලින්ම තමන්ගෙ Router එකෙ DHCP Disable කරගන්න, ඉන් පස්සෙ කරන්න
අපේ Router එකේ IP එක මාරු කරගන්න (default IP=192.168.1.1) 192.168.2.1 ලෙස.
එච්චරයි දැන්save කරල Reboot කරන්න.
[දැන් හැබයි ඔබේ Router එකට ඇතුලු වෙන්න නම් Address Bar එකේ 192.168.2.1 කියල ටයිප් කලාට බෑ හැබැයි, ඒකට නම් තමන් ගෙ PC එකෙ IP එක මාරු කරන්න වේ වි එතකොට හරි]
No comments:
Post a Comment