අද උදේ මම පාර්ලිමෙන්තු පාරේ යනකොට මගේ කැමරා කාචයේ සටහන් වුනු ලස්සන දසුනක් මම මගේ යාලුවන් හා බෙදා හදා ගන්නයි මේ හදන්නෙ,
හොදින් බලන්න, මේ ත්‍රි රෝද රථයේ පිටුපස කුමක් ද පේන්නෙ කියල, ලොල් නේද
BMW ලාංචනය බලන්න, මේ කියන විදියට මේ ත්‍රි රෝද රථය BMW එකක්.ඔන්න ඔබේ පහසුව සදහා මම මේක විශාල කලා
ado ela para........ubatamane owa penne
ReplyDeleteHa ha sira machan.. ubatath pena dewal..
ReplyDeletehehe fatta fatta lolz
ReplyDeleteshaa e kiyanne dan lankawe 3 weels suth BMW neda. katada aadambara neda..
ReplyDelete'obe soyaaganiima apea pAthumayi'
ow ow niyamayi neda? nimanthi?
ReplyDelete