ඔන්න තවත් මෘදුකාංගයක්, අපි සාමාන්‍යයෙන් CD Burn කරන්න ගන්නෙ Nero නෙ,මේක Nero ට වඩා වෙනස්, එහෙත් Nero ට වඩා වැඩියමක් තියන එකක්, CD එක තත්වයෙන් උසස් උනත් සමහර වෙලාවට ටික කාලෙකින් CD තැටිය භාවිතයට ගත නොහැකි තත්වයකට පත් වෙනව, ඒක මග හරින්න හොද පිලියමක් තමා මේ මෘදුකාංගය.
පහත ඇති ලින්ක් එක හරහා ඔබත් මේ මෘදුකංගය බාගන්න
http://fileforum.betanews.com/detail/ImgBurn/1128426215/1
(මෙම මෘදුකාංගය ගැන මටත් අදහස ලබාදුන්නේ ගෝමිද ජයසිංහ සහෝදයරා ය)
ඔන්න මෘදූකාංගය පේන හැටි
No comments:
Post a Comment