ඔන්න ඉතිං මේ අවුරුද්දෙ වැදගත්ම මාසෙත් ඉවර වෙන්නයි යන්නෙ, කට්ටිය දන්නවනෙ මොකද මේ මාසය ඉතාමත් වැදගත් වෙන්නෙ කියල!? :P අන්න ඒක තමා.
පෙබරවාරි මාසය හා මර්තු මාසය කියන්නෙ අපේ ඉස්කෝල වල විනෝද සමය තමා .... ක්‍රීඩා උත්සවයට තමා හැම පාසලක් ම ලෑස්ති වෙන්නෙ. ඔන්න මේපාරත් අපේ පාසලේ, ඒ කියන්නෙ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ වාර්ශික ක්‍රීඩා උලෙළ මේ සිකුරාදා, ඒ කියන්නෙ පෙබරවාරි 26 (අෆ්ෆා ඒ කියන්නෙ හෙට නෙ?! ) සංවිධානය කරල තියනව .
අපිව පාසලෙන් අස් කලාට පස්සෙ තියන පළමු ක්‍රීඩා උත්සවය, ඒ උනාට අපි සෙට් එක යන්න තමා බලන්නෙ කස්ටිය හැමෝම එන්න එදාට...
No comments:
Post a Comment