මම අපේ යාළුවන්ට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලබාදෙන්නයි මේ හදන්නෙ.
අප භාවිතා කරන සියළු පරිගනක ටික කාලෙකින් කිසිම හේතුවක් නැතිව (මෙහෙම ක්වුවට ඇත්තටම හේතුවක් තියනවා) අම්බානකට මන්දගාමී තත්වයට පත් වෙනු මගේ යාළුවන් අත්විදින්නට ඇති. ඔන්න ඔය කරදරයෙන් අත්මිදෙන්නට නම් මේ බ්ලොගය සමග සපයා ඇති මෘදුකාංගය බාගන්න.
මෙම මෘදුකංගය එහි නිර්මාතෘවරුන් විසින් නොමිලේ ලබාදෙන එකකි, එහෙත් සාම්ප්‍රදායික ලෙස නොමිලේ ලබාදෙන මෘදුකාංගය ඉතාම අඩු පහසුකම් සහිත එකකි. එය මුදල් ගෙවා සියලු පහසුකම් ලබා ගත හැක, එහෙත් මෙහි දැක්වෙන නෝට් පෑඩ් ලිපිය මගින් ඔබට මෙම මෘදුකාංගය පූර්ණ පහසුකම් සහිත එකක් බවට පත් කර ගත හැක
නොට්පෑඩයේ ඇති සියල්ල හොදින් කියවා බලන්න, මෙහිදී ඔබ අනිවාරයෙන්ම ඔබේ අන්තර්ජංජාල සබදතාව මදකට විසංන්ධි කල යුතුය.
මෙම ක්‍රියාවලිය සම්බන්ධව හෝ මෘදුකාංගය සම්බන්ධව ඔබට ඇති ඕනෑම ගටලුවක් කොමෙන්ටයක් ඇසුරෙන් යොමු කරන්න.
මෙම මෘදුකාංගය පිලිබදව මා හට මුලින්ම පැවසුවේ අපේ හොද මිත්‍රයෙක් වන රජිත සඳරුවන් සහෝදරයා ය. මෘදුකාංගය හදුන්වාදීමේ කතෘ භාගය ඔහු සතු වන අතර ක්‍රැක් කිරීම මා සතු ය.
ක්‍රැක් කිරීමට උපදෙස් ඇතුලත් නෝට්පෑඩ් ලිපිය මෙතනින් බා ගන්න
Advanced System Care in action….
No comments:
Post a Comment